හර්ෂි සි. පෙරේරා
නව අගවිනුසුරුවරිය ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත්වෙනු ඇත. එයට පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඇය 1994 වසරේදී බලය බෙදීම සම්බන්දව සුවිශේෂී කාර්ය බාරයක් ඉටු කාලය. ඇය සාමාන්‍ය ජනයා වෙත පිවිසියේ බලය බෙදීම ගැන පැවැත්වූ දේශනා හරහාය.
මෙය බොහෝදෙනා තුල නව අපේක්ෂාවන් ඇති කර ඇත.
මේ අද දින ඇසුණු තවත් පුවතකි.
ත්‍රස්ත විමර්ශන ඒකකය තමන්ව සැකකරුවකු කරන බවත් විදේශ රැකියාවක් තමනට දෙන බවත් කියමින් සුන්ඩේ ලිඩ කතුවරයා ගාතනයට ඉහල හමුදා නිලදාරියකු සම්බන්ද බව කියන ලෙස තමනට කියූ බව අද මෙම ගාතනයේ සැකකරු විවුර්ත අදිකරණයේදී (ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයේදී) ප්‍රකාශ කළේය.
නව අගවිනුසුරුවරියට වැඩ කිරීමට සිදු වන්නේ මෙවන් පසුබිමකය. මේ ත්‍රස්ත විමර්ශන ඒකකය සිදු කරන්නේ කාගේ ඕනෑ එපාකම්ද?

Post a Comment