කන්න නැතත් ගුවනේ පාවෙමු

මිනිස්සු ඉතා අන්ත අසරණ බවට පත්ව සිටිති. ඒ මදිවට කාළගුණයද මෙම දුප්පත් ජනයාට වින කරයි. අපේකම යනු සාගිනි නිවිම මිස රුපියල් 6000ක් ගෙවා ගුවනේ පාවිම නොවෙි. අපේකම යනු ස්වාභාවික ආපදා වලින් පිඩාවට පත් ජනයා නගා සිටුවිිම මිස දැයට කිරුළේ බජවි දැමිම නොවෙි.

මෙන්න පුවතක්.

හෙට මොණරාගල බුත්තලදී ඇරඹෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය පවතින කාලය තුළ එය නැරඹීමට කොළඹ සිට යන අයගේ පහසුව තකා විශේෂ පාවෙන ගුවන් සේවාවක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.

හිතන්න. බුද්ධිමත්ව හිතන්න. විචාරශිලිව හිතන්න. ළග එන පුංචි ඡුන්දෙදි මහ එවුන් අපව සුරාගෙන කමින් ගුවනේ පාවිමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන්න. කන්න නැතත් ගුවනේ පාවිමෙි සිහින ලෝකයට අපව රැගෙනයමින් අප රවටන එවුන්ට විරුද්ධව කතිරය ගසන්න.

හර්ෂි සී. පෙරේරා
Tell a Friend