රජු හොඳ සුවයෙන්ලු

ජනාධිපති රාජපක්ෂ පිළිකා රෝගයකින් පීඩා විදින්නේ යැයි පසුගියදා පැතිරී ගිය ආරංචි වෙනුවට ඔහුගේ පුවත් පත විසින් නිකුත් කළ සේයාරුවක් මෙහි දැක්වේ. මෙය ලබා ගත්තේ කවදාදැයි නොදැමීමට පරෙස්සම් වී ඇත. කාට වුනත් ලෙඩක් ඇත්තනම් ඉක්මන් සුවය ප්‍රර්ථනා කළ යුත්තේ සතුරන්ටත් මෛත්‍රී කිරීමට හුරු කිරීම සියලු ආගම් වල මූලධර්මය බැවිනි.

Tell a Friend