Żubryce Mówimy Nie (Bison Ladies, We Say No) නම් ස්ත්‍රීවාදී කලා සමූහයේ සාමාජිකයින් බයිසන් ගවයින්ගේ අනුරුවට අනුව සකසන ලද වෙස් මුහුණු පැළඳගෙන මෙම විරෝධතාවට පැමිණ තිබෙන #MeToo ව්‍යාපාරය මේ විරෝධතාවට උත්තේජනය සපයා ඇත.
අරාකිගේ kinbaku-bi (Japanese rope bondage) ඇතුළු ගෘංගාරත්මක ඡායාරූප ගණනාවක් ජනප්‍රිය වී ඇති අතර මේ කාලය පුරා ඔහු විසින් ඇය ලිංගික හිංසාවට කළ බව අනාවරණය නොකළත් දැඩි ලෙස මානසික පීඩාවන් සිදුකළ බව අනාවරණය කර ඇත.
[caption id="attachment_20529" align="alignnone" width="300"]
මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන අරාකි කෘතීන් 500 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ඡායාරූප ශිල්පියෙකු වන අතර කයෝරි විසින් නගන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
ඔහුගේ නිර්මාණ කීපයක්
[caption id="attachment_20524" align="alignnone" width="240"]
[caption id="attachment_20526" align="alignnone" width="226"]
[caption id="attachment_20530" align="alignnone" width="300"]
[caption id="attachment_20532" align="alignnone" width="238"]
Frieze හා Japan Trends ඇසුරිනි
සටහන - වින්ධ්‍යා ගම්ලත්
Post a Comment