ඊජිප්තු අගමැති සමාව අයදියි

කයිරොහි ටිහාරි චතුරශ‍්‍රයේ ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායමි පැවැත්වු පෙළපාලි වලදි ඇතිිවු ගැටුමි ගැන ඊජිප්තු අගමැතවරයා සමාව ඇයද සිිටි. මෙහිදි පුද්ගලයිින් පස් දෙනෙකු මිියගිිය අතර සිය ගණනක් තුවාල ලැබිය.

අහමඩි ශාෆික් සිිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පළිබදව විමර්ශන පවත්වන බවට පොරොන්දු විය. ඔහු එය හැදින්වුයේ මාරාන්තික වැරැුද්දක් ලෙසයි.

වසර 30ක් තිස්සේ රට පාලනය කරන ජනාධිපති හොස්නිි මුබාරක් බලයෙන් ඉවත් වියයුතුයි යන්න විරෝධකරුවන්ගේ ඉල්ලිම විය.

මෙි අපරාධය පිිටුපස සිටින්නේ කවිරුන්දැයිි විිමර්ශන හෙළි කළ වහාම ඔවුන්ව වගකිමට යටත් කොට ඔවුන්ට දඩුවමි පමුණුවන බවට තමන් පොරොන්දු වන බව ශාෆික් මහතා පුද්ගලික රූපවාහිිනිි නාලිකාවක් වන අල් හයාටි වෙත ප‍්‍රකාශ කළේය.

මුබාරක් මහතා සැප්තැමිබර් මාසයෙන් අවසන්විමට නියමිත ජනාධිපති ධුර කාලයෙන් පසු තමා ඉවත්වන බවත් නැවත ජනාධිපතිවරණයකට තරග වදින්නේ නැතිි බවත් ප‍්‍රකාශ කර ඇත.

බි.බි.සී ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා