මන්ඩේලා සිය අවසන් ගමන් යෑමට පාරම්පරික ගම්බිම් වෙත පියාසර කරමින්.



හර්ෂි සි. පෙරේරා

උනු ඔහු ඉපදී හැදී වැඩුනු පාරම්පරික ගම් පියස විය. මේ වන විට අසහාය නායක නෙල්සන් මන්දෙලාගේ දේහය එම ගම කරා ගුවනින් පියාසර කරමින් තිබේ. ඔහුගේ අවසන් කටයුතු අත්ශයින්ම පවුද්ගලික ලෙස සිදු කිරීමට කටයුතු යොදා තිබේ. එහිලා සහබාගි වීමට මහා ජනතාවට සහ මාද්යට අවසරයක් නැත. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය අවසන් ගවුරව දැක්වීමෙන් අනතුරුව මෙම ගුවන් ගමන අද අරම්බ විය. හෙට එනම් ඉරිදා අවසන් කටයුතු පාරම්පරික චාරිත්‍ර වලට අනුකුලව සිදු කෙරේ. ඒ පවුලේ උදවියගේ ඉල්ලීම පරිදිය. ඔහුගේ මිනි පෙට්ටිය දකුණු අප්‍රිකානු ජාතික කොඩියෙන් ඔතා ඇති අතරේ ඔහු අවසන් යන ගමෙහි ඔහු උස් මහත් වුයේ ගවයින් දක්වමිනි.