Home finance රුපියල් කොටි අටක් රැගෙන ඉන්දියානු ජාතික වංචනිකයා රටින් පනියි
රුපියල් කොටි අටක් රැගෙන ඉන්දියානු ජාතික වංචනිකයා රටින් පනියි
By Sri Lanka Guardian • November 16, 2010 • Breakingnews finance • Comments : 0
පිරමීඩ ක්‍රමය හා සමාන මුලය වංචාවක් කරමින් මුදල් එකතු කළ ඉන්දිදියානු ජාතිකයෙකු තමන් එකතු කරගත් රුපියල් කොටි 08 කට අසන්න මුදලක් රැගෙන රටින් පැල ගොස් ඇති බව මහනුවර පොලිසිය කියයි. අදාල පුද්ගලයාගේ වංචාවට හසු වූ 25 දෙනෙකු පොලිසියට පැමිණි කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment