ඇල්ජිරියාවේ දී විදේශිකයන් 37 මරු දකී.

      මෙලෙස ඇල්ජිරියවේදී මිය ගියේ, පසුගිය 16 වෙනිදා ඉස්ලාමිය සටන් කාමීන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබු කම්කරුවන් ඇතුළු පිරිසකි. පසුගිය 16 වෙනිදා එරට   ස්භාවික වායු බලාගාරයක්  සටන් කමින් තම ග්‍රහනයට ගනු ලැබු අතර එහි සේවයේ, යේදී සිටි සියලු දෙනා  ප්‍රාණ ඇප කරුවන් ලෙස රදවගෙන තිබුණි.  ඒ අනුව එරට හමුදාව මෙහෙයුමක් දියත් කරනු ලැබුයේ ප්‍රාණ ඇපකරුවන් සහ බලාගාරය නිදහස් කර ගැනීම උදෙසාය.මෙම මෙහෙයුමේ දී මිය ගිය පිරිස අතර ඇමරික එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ,නොර්වේ,මලයාසියාව,පිලිපීනය  ඇතුලු රටවල් 8 ක විවිධ ජාතින්  සිටි.එරට අගමැති ප්‍රරකාශ කරන්නේ මෙම සටන් කාමින් රට තුලට පැමිණෙන්නේ නැගෙනහිර මාලි දේශයේ සිට බවයි.